<<<<<<<<<<<<<<<<<<<<<<<<<LET US BUILD THE YOUTH MOVEMENT FOR BETTER SOCIETY>>>>>>>>>>>>>>>>>>>>>>>>>

Monday, July 6, 2015


සෞදියේදි ගිනි වතුරෙන් පිළිස්සු ගෘහසේවිකාව බලන්න මේ විඩියොව
සෞදියේදි ගිනි වතුරෙන් පිළිස්සු ගෘහසේවිකාව බලන්න මේ විඩියොව මෙවා දෑක දෑකත් ඔබ ඔබේ බිරිඳ සොයුරිය වහල් සේවයට යවනවාද දසවදදී මෑරුම් කන්නට බලන්න මෙය තිරණය ඔබ සතුය...අනිවාරේන් බලන්නතව කෙනෙකුට බලන්න share කරන්න
Posted by ඉවසයිද මන්දා iwasaida manda on Wednesday, August 6, 2014

Tuesday, May 12, 2015



අවතැන් වූ ජනතාවට හිමිව තිබු ඉඩම් මේ වන විට නාවික හමුදාව අත් පත් කරගෙන සිටීම හේතුවෙන්, ජනතාවට විකල්ප ඉඩම් ලබා දීම පාරසරික ගැටළු රැසකට හේතු වී තිබෙන බව පරිසර සංරක්ෂණ භාරයේ සජීව චාමිකර පවසයි.වැඩි විස්තර: http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/05/150510_wilpattu_jvp_visit.shtml
Posted by BBC Sinhala - සංදේශය on Sunday, May 10, 2015