![]() |
පුත්තලම මුන්දලමේ මoගලඑලිය, කට්ටකඩුව සoචාරක පක්ශීන්ගේ අභය භූමිය ඉහත අයුරින් වනසා ඈත. එසේ විනාශ කර තිබෙන්නේ ලුණු ලේවායක් ඉදිකිරීම සදහාය. මෙම ලේවාය ඉදිකරීම නීති විරෝදි වන අතර අඩුම තරමේ ඊ.අයි.ඒ වාර්තාවක්වත් නොමෑතිව ඉදිකර අති මෙම ලුණු ලේවාය හෙතුවෙන් අවට ගම්වාසීන්ගේ ජලයේ සහ හමන සුලගේ ලවණතවය ඉහල ගොස් අති බෑවින් නිවස දියවීමට පටන්ගේන ඈත හා ජලය පරිබෝජනයද අඩාල වී ඈත. මේ විනාශයට රටෙ නීතිය ක්‍රියාත්මක වන අයුරු අපි බල සිටිමු.