YMESOC - YOUTH MOVEMENT FOR ENVIRONMENTAL AND SOCIAL CHANGE - NAFSO
History
HOME
FACEBOOK
NEWS
Video
PUBLICATION
Negombo Lagoon
Disaster Of Sri Lanka
YMESOC Old Site
History
<<<<<<<<<<<<<<<<<<<<<<<<<
LET US BUILD THE YOUTH MOVEMENT FOR BETTER SOCIETY
>>>>>>>>>>>>>>>>>>>>>>>>>
Thursday, June 9, 2016
NAFSO Stall for Environmental Day
පරිසරය සහ එහි වැදගත්කම විදහා දැක්වෙන ප‍්‍රදර්ශනය, ජූනි මස 03,04,05 යන දිනයන්හිදී, දියගල ප‍්‍රසංශාරාමයේදී පැවැත්විය. මුහුදු වෙරළ හා ධීවර පරිසරය දුෂණයෙන් සිදුවන විනාශය, හා සංරක්‍ෂණය කීරීමේ අවශ්‍යතාවය පිළිබඳ ප‍්‍රදර්ශන කුටිය, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ අංශය මගින් ක‍්‍රියාත්මක කරණ ලදී.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment