Youth
Movement for Environment and Social Change(YMESOC) conducted it’s
Annual General Meeting at Kamatha, Keeriyankalliya, Puttlam with 65
committee members from 13 districts. “We did reflect our past year work
plan as we conducted among youth and as well as we did plan for the year
2019.” Laksiri Fernando, Youth Coordinator, NAFSO.
“We will conduct
an excursion at Dolukanda hill by end of December 2018, and will
declare Dolukanda national declaration based on environment, future of
youth and development. This will be extended up to global declaration at
Diyathalawa by 2019,” Said Ajith Rupasonghe, the founder of “Mihimawage
Daruwo” Environmental Organization.
LET US BUILD THE YOUTH MOVEMENT FOR BETTER SOCIETY
Wednesday, March 6, 2019
Wednesday, October 17, 2018
Reaserch Training for Youth on Social and Economical Analysis
Friday, September 28, 2018
Disaster Risk Mitigation & Reduction Program
Youth Movement of NAFSO -YMESOC conduct 3 day Disaster Risk Mitigation
& Reduction Program at Kala Oya (8-10/08/2018). The main aim is to prepare a plan
for community based Disaster Mitigation & Disaster Risk Reduction
Program.
Pradeep Laksiri, the Youth Coordinator of NAFSO said at the inauguration, “if we had known about the tsunami, we would have reduced the number of deaths as we would not go to demarcate land in the sea during the sea evacuate. We were not aware and prepared for disaster mitigation and Management at the time of tsunami. So it is important we get ready with a DRRM plan.”
Youth members of YMESOC and the activists joined the training from 14 districts to the training.

Wednesday, May 30, 2018
ශ්‍රී ලංකාව ස්වාභාවික විපත්වලින් අධි අවදානම් රටවල් අතරින් ලෝකයෙන්ම හතරවන ස්ථානය දිනා ගනී…
එම වාර්තාවේ පළමු ස්ථානය හයිටි දිවයින හිමිකරගෙන සිටින අතර පිළිවෙළින් සිම්බාබ්වේ සහ ෆීජී යන රටවල් දවෛනි තුන්වෙනි ස්ථාන හිමිකර ගෙන සිටී.
1997 සිට 2016 දක්වා වූ කාලගුණ දත්ත විශ්‍ලේෂණය කරමින් මෙකී වාර්තාව සකසන අතර 2016 වසරේ නිකුත් කළ මෙවැනිම වාර්තාවක් විසින් ශ්‍රී ලංකාව 95 වෙනි ස්ථානයට ලැයිස්තුගතව තිබුණි. එහෙත් ඉන්පසු සිදුවූ ස්වාභාවික විපත් සහ ඒවායෙන් සිදුවූ හානි නිසා ශ්‍රී ලංකාවේ තත්ත්වය සිව්වන ස්ථානය දක්වා ඉහළ නැග තිබේ.
ඊට හේතුව ලෙස මෙම වාර්තාව දැක්වනුයේ ශ්‍රී ලංකාව, ෆීජි, වියට්නාමය වැනි රටවල් ඉතා අඩුකාල පරාසයක් තුළ ස්වාභාවික විපත් රැසකට මුහුණ දීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.
සිම්බාබ්වේ දේශය දිගුකාලීන නියඟයකට මුහුණ දෙමින් සිටිම එම රට මෙම දර්ශකයේ දවෛනි ස්ථානය පත්වීමට හේතු වී තිබේ.
ඊට අමතරව සංවර්ධිත රටවලට සාපේක්ෂව ඌන සංවර්ධිත රටවල්වලට ස්වාභාවික විපත්වලින් දැඩි අවදානමක් උද්ගතව තිබෙන බවද මෙම වාර්තාව පවසයි. එමෙන්ම ගෝලීය උණුසුම ඉහළ යෑම සහ දේශගුණ විපර්යාස නිසා ස්වාභාවික විපත් ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවත්, ශ්‍රී ලංකාව, හයිටි, ෆීජි වැනි දූපත් රාජ්‍යවල පැවැත්මට ඒවා දැඩිව බලපානු ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි.
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
– lakbima
Monday, May 21, 2018
Thursday, May 17, 2018
Reaserch Training for Youth on Social and Economical Analysis
Research Training for youth on social and Economical Analysis to identity community hazards and vulnerabilities and resources vis-à-vis climate Change on the fisher’s resources and fisher Community. This training conducted on Using, Participatory Rural Appraisal (P.R.A) was conducted at Kings Bay Hotel in Negombo for the youths. 45 participated from 15th District,at the three days Training Mr.Gamini Wikramanayaka and Anthoney Jesudasan moderated the training.
Tuesday, April 3, 2018
TOT on household garbage and environmental management
Wednesday, December 6, 2017
කඩොලාන සංරක්‍ෂණය පිළිබඳ එක්දින වැඩමුළුව
ගාල්ල රත්ගම කලපුවේ කඩොලාන සංරක්‍ෂණය සඳහා රත්ගම කළපුව ආශ‍්‍රීත තරුණ හා වැඩිහිිටියන් සඳහා දැනුව කිරීමේ වැඩසටහනක්, ගාල්ලේ දකුණේ ධීවර සංවිධානය විසින් පැවැත් වූ අතර, එම වැඩසටහන සඳහා 35 දෙනෙකු සහභාගි විය. එහි දී ඩුලිප් රංගජීව මහතා විසින් පරිසරයේ ඇති වැදගත්කම හා කාඩොලාන වර්ග හඳුනා දුන් අතර කඩොලාන වල වැදගත් කමද පැහැදිලි කරන ලදී. ඉන් අනතුරුව ප‍්‍රදීප් ලක්සිරි මහතා විසින්, කඩොලාන පරිසරයට එල්ල වී ඇති තර්ජන හා විනාහයන් මෙන්ම ඒ හේතුවෙන් මේ වන විට ධීවරයින් අත්විඳින අහිතකර ප‍්‍රතිඵල පිළිබඳවත්, මෙම පරිසර පද්ධතිය ආරක්‍ෂා කරගැනීමට පුරවැසියන් ලෙස පෙරමුණගෙන කටයුතු කිරීමේ වැදගත්කම, මීගමු කලපුව අශ‍්‍රයෙන් දැනුවත් කළ අතර, හවස තැරණ තරුණියන් සමග රත්ගම කලපුවේ සුන්දරත්වය දැක ගැනීමටත්, කඩොලාන් හඳුනා ගැනීමටත් අධ්‍යන චාරිකාවක් සඳහා සහභාගි කරගන්නා ලදී.
Wednesday, November 8, 2017
පෝර්ට් සිටි ව්‍යාපෘතිය හේතුවෙන් දැනට උද්ගත වී තිබෙන මහත් ව්‍යසනයන් පිළිබඳව හා ධීවර විරෝධය පිළිබඳව වැරදි ප‍්‍රචාරයන්ට ප‍්‍රථිචාර දැක්වීම සඳහා පැවැත් වූ මාධ්‍ය හමුව
පෝර්ට් සිටි ව්‍යාපෘතිය හේතුවෙන් දැනට උද්ගත වී තිබෙන මහත් ව්‍යසනයන් පිළිබඳව හා ධීවර විරෝධය පිළිබඳව වැරදි ප‍්‍රචාරයන්ට ප‍්‍රථිචාර දැක්වීම සඳහා පැවැත් වූ මාධ්‍ය හමුවක් 2017/10/31 වන දින පෙ.ව 9.00ට අංක: 115, සාන්ත මරියා මාවත, මීගමුවේ පිහිටි ශ‍්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේදී පැවැත්වීය.
2014 සැප්තැම්බර් 14 වන දින නිල වශයෙන් ආරම්භ වු පෝර්ටි සිටි නොහොත් කොළඹ මුල්‍ය නගර සංවර්ධන ව්‍යාපෘතිය විවිධ මුහුණුවරින් විවිධ ක්ෂේත‍්‍රයන්ට බලපෑම් එල්ල කරමින් සිටින අතර විශේෂයෙන් එය අද වන විට ධීවරයාට සහ පරිසරයට පමණක් නොව සමාජ, ආර්ථික, වශයෙන් ද දැවැන්ත හානියක් සිදුකරමින් කි‍්‍රයාත්මක වෙයි.
රජය විසින්, 2016 ඔක්තෝබර් මස මීගමුවේ දී, විරෝධතා දැක්වූ ධීවර ජනතාවට
පැවසූයේ වෙරළේ සිට කිලෝමීටර 10කට එපිටින් වැලි ලබා ගන්නා බවට වුවද, මේවන
විට වැලි ලබා ගැනීම වෙරළේ සිට කිලෝමීටර 5 කට මෙපිටින් එනම් වෙරළේ සිට කි.මී
4-6 අතර දුරින් වැලි ලබා ගැනිම සිදුවන බව ධීවරයින් වාර්තා කරයි.
වැලි ඝණ මීටර ලක්ෂ 700ක් ගැනීම ස`දහා වෙරළේ සිට කිලෝමීටර 5 කට ඔබ්බෙන් වැලි ලබා ගැනීමට නිත්‍යානුකුලව අවසර දී තිබු නමුත් මෙම තත්වය තව තවත් බරපතල අධිරයකට පත් කරමින් කලින් ඇස්තමේන්තුගත වැලි ඝණ මීටර් ලක්‍ෂ 700කට වඩා තවත් අමතර වැලි ඝණ මීටර් ලක්‍ෂ 400ක් අවශ්‍ය බවත්, ඒවා ලබා ගැනීමට, නිත්‍යානුකුලව අවසර ඉල්ලමින් මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමති, චම්පික රණවක මහතා කැබිනට් පති‍්‍රකාවක් ද ඉදිරිපත් කර ඇතිබව, මාධ්‍ය මගින් නිරාවරණ කරන ලදී. දැනට සිදුවන වැලි ගැනීම හේතුවෙන් වෙරළේ සිදුවන ඛාදනයන් සීඝ‍්‍ර වෙමින් පවතින අතර මීගමුව, බසියාවත්ත ප‍්‍රදේශයට අමතරව වැල්ලවීදීය ප‍්‍රදේශයද , තලාහේන පේරුවේ වෙරළ තීරයද සීඝ‍්‍ර මුහුදු ඛාදනයකට ලක්වීම පිළිබඳවද,
අපගේ මාධ්‍ය හමුවේදි, පෝට් සිටි ව්‍යාපෘති නිළධාරීන් විසින් සංවිධානය කළ ක්ෂේත‍්‍ර සංචාරයකින් අනතුරුව එහි තිරසර බව පිළිබඳව විවිධ ධීවරයින් විසින් කළා යැයි ස`දහන් ප‍්‍රකාශ පිළිබඳව මාධ්‍ය විසින් වාර්ථා කළ කරුණු වලට පිළිතුරු ලබා දෙන ලදී.

Thursday, November 2, 2017
Let us plant trees to save the national environment
Amalgamated youths from the kalpitiya thellayadi Viuage Let us plant trees to save the national environment let us displace awareness board in many places to eradicate drugs let us get training for the youth job opportunities let us beauty the sorrow dining of the pre school let youth have taken all these dissuasion for the betterment of the stature better social changes youth club for feature better social change.
Subscribe to:
Posts (Atom)